Toolkits

Dear Technicians,
Please note that all technicians are required to have the entire toolkit with a multimeter when attending all tasks. If you do not possess a toolkit issued by the company or if any malfunction with the tool exists please inform us ASAP. Informing in the last moment will not be tolerated and necessary actions will be taken accordingly.

සියලුම කාර්මික ශිල්පීන් සියලු කාර්යයන් සඳහා සහභාගී වන විට Multimeter එක සහිත සම්පූර්ණ මෙවලම් කට්ටලය තිබීම අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න. ඔබ සතුව සමාගම විසින්වි නිකුත් කරන ලද මෙවලම් කට්ටලයක් නොමැති නම් හෝ මෙවලමෙහි කිසියම් දෝෂයක් පවතී නම්, හැකි ඉක්මනින් අපට දන්වන්න. කලින් දැනුම් නොදුන්නේ නම් හෝ කාර්යයන් සඳහා අවශ්‍ය මෙවලම් නොමැති වීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගනු ලැබේ.


by Malindu Rajapakshe - 07:17 - 27 Apr 2023